Pages

තොරගෙන කියවන්න

Sunday, August 26, 2012

අයිස්ක්‍රීම් වෙළෙන්දෙක්

 අයිස්ක්‍රීම් වෙළෙන්දෙක්




පාරේ මහළු වෙළෙන්දෙක් අයිස්ක්‍රීම් විකුණමින් සිටී. එය දුටු තරුණයෙක් ඔහු වෙත යයි.
වෙළෙන්දා: එන්න, එන්න, මහත්තයා, මේවා මැජික් අයිස් ක්‍රීම්
තරුණයා: වෙන්න බෑ
වෙළෙන්දා: මහත්තයා රස බලන්න කැමති දේවල් දෙකක් කියන්න, මේ අයිස් ක්‍රීම් එකේ ඒ රස එයි
තරුණයා: අඹ, පැපොල්
වෙළෙන්දා අයිස්ක්‍රීම් එකක් දෙයි. එහි එක පැත්තක් ලෙවකා බලන ලෙස ඔහු කියයි.තරුණයා එසෙ කරයි. ඔහුට අඹ රස දැනෙයි.
තරුණ‍යා: කෝ එතකොට පැපොල් රහ
වෙළෙන්දා: අනික් පත්ත හරවලා කන්නකෝ
තරුණයා එසේ කරයි. ඔහුට පැපොල් රසයද දැනේ. නමුත් තවමත් ඔහු මේවා මැජික් අයිස්ක්‍රීම් ලෙස පිලිගන්නට අකමැතිය.
වෙළෙන්දා: මහත්තය තව මොනවටද කැමති?”

ඇම්ඩාගේ වැඩක්

ඇම්ඩන් කතා 01....

මේ සිද්ධිය වූයේ ඇම්ඩන් කුඩා කලය.

ඇම්ඩන්: “අප්පච්චී, අප්පච්චී, කැරි කියන්නේ මොනවද?”

පියා: (මඳක් කල්පනාකර ) “ආ මේසේ උඩ කෑම තියලා කියලා”. ඇම්ඩන් ඔලුව වනා එය පිළිගනී. පසුවදාද ඔහු දුවගෙන එයි.

ඇම්ඩන්: “අප්පච්චී, අප්පච්චී, හුත්තිගෙ පුතා කියන්නේ කවුදා?

පියා: (මඳක් කල්පනාකර ) “ආ ඒ පල්ලියේ සුවාමිටනේ” ඇම්ඩන් ඔලුව වනා එය පිළිගනී. පසුවදාද ඔහු දුවගෙන එයි.

ඉන්ටවිව් එකේදි

 ඉන්ටවිව් එකේදි


Interviewer: මොකක්ද ඔයාගේ උපන් දිනය?
සිරිපාල : ඔක්තෝම්බර් 13.....
Interviewer: මොන අවුරුද්දෙද?
සිරිපාල : හැම අවුරුද්දෙම.......

Interviewer: ඔයාට කියන්න පුලුවන්ද වචන 100 ක් අඩන්ගු වෙන වචනයක්?
සිරිපාල : මොකද බැරි සර් තැපැල් පෙට්ටිය.....

සිරිපාල පිට රට ට්‍රිප් එකක් ගිහින් ඇවිත් වයිෆ් ගෙන් අහනවා......
සිරිපාල : මම ෆොරිනර් කෙනෙක් වගෙද පේන්නේ?
වයිෆ් : නැහැ ඇයි....
සිරිපාල : නැහැ මම ලන්ඩන් ඉන්න කොට ඒහේ ගැනියෙක් මගෙන් ඇහුවා මම ෆොරිනර් කෙනෙක්ද 
කියලා.......

ඇමෙරිකාවේ ඉදන් මෙහෙ සිරිපාල ලාගේ ගමට ආපු සුද්දෙක් සිරිපාලට හම්බ වුනාලු 
tourist : මේ ගමේ "වැදගත්" අය ඉපදිලා තියෙනවද?
සිරිපාල : අනේ නැහැ මේහෙ ඉප දෙන්නේ ඔක්කොම පොඩි බබාලානේ සෑර්....

Lecturer: සිරිපාල ලියනවා බලන්න ගාන්ධි ජයන්තිය ගැන.....
සිරිපාල : මම දන්න විදිහට ගාන්ධි හොද කෙනෙක් ඒත් මේ ජයන්ති ගැන නම් කියන්න දන්නේ 
නැහැ...

දවසක් සිරිපාල වයිෆ් එක්ක ත්‍රිවිල් එකකින් යනකොට ත්‍රිවිල් මල්ලි කණ්නාඩිය හැදුවලු,,
තමුසේ හදන්නේ කණ්නාඩියෙන් මගේ වයිෆ්ව බලන්න නේද?මෙන්න මේහෙ පිටිපස්සට එනවා මම එලවන්නම්,නැත්තම් තමුසෙ අයෙත් මගෙ වයිෆ් දිහා හොරෙන් බලයි

Interviewer: දැන් ඔයා හිතන්න ඔයා ඉන්නේ 3 වෙනි තට්‍ටුවේ කියලා...ඔයා ඉන්න තට්‍ටුව දැන් 
ගිනිගන්නවා ඔයා කොහොමද බේරෙන්නේ...
සිරිපාල : හරි ලේසීනේ මම හිතන එක නතර කරනවා....

Friday, August 24, 2012

සද්දේ නැති පවර් පොරක්



කම්පියුටරයක පවර් සප්ලයි යුනිට් එක කරදරකාරයෙක් නේද? ( ඇයි වදේ හැම තිස්සෙම සද්දේ දාගෙන වැඩනේ) ඔව් ඔව් බොලව් දන්නවා....අපේ හොදටනේ ඕකා ඔය සද්දේ දාගෙන සිසිලන ෆෑන්(සිසිලන ෆෑන් කිව්වේ කූලින් ෆෑන් බන්) එකක් දෙකක් කරකවන්නේ....බොලා දන්නවද Thermaltake කියලා  සමගමක් (www.thermaltake.com)පට්ටම පට්ට විසදුමක් හොයාගෙන තියෙනවා මේකට....මෙයාලා පවර් සප්ලයි එකක් දලා බන් කූලින් ෆෑන් නැති....එකේ තියෙන්නේ හීට් පයිප්පයි(පයිපයි නෙවෙයි බන් පයිප්ප)...ඇලුමිනියම් කේස් එකකුයි....ඇතුලේ තියෙන රස්නේ එලියට යවන්න ඒකට පුලුවන් කියලායි කියලා තියෙන්නේ....

උබලා දන්නවනේ සීපීයූ එකේ වේගය වැඩි වෙන තරමටම උෂ්ණත්වයත් වැඩි වෙනවා කියලා.....ඒකනේ බන් 

Friday, August 10, 2012

යාලුවෝ දෙන්නා සහ මාලු

යාලුවෝ දෙන්නා සහ මාලු


ඔන්න එකොමත් එක රටක හිටියලු යාලුවෝ දෙන්නෙක්,,,එක්කෙනෙක් සිරිපාලලු,,අනිත් එකා සෝමපාල........

සිරිපාල - මේ බඩගිනි බන් යමුද කන්න...

සෝමපාල - ඔව් යමු බන් මටත් බඩ ගිනී....

(යා ලු වෝ දෙ න් නා කෑ ම ක ඩේ ක ට ගො ඩ වෙ යි......)

සිරිපාල - උබ මොනාද කන්නේ......

සෝමපාල - පාන් කමු බන්......

සිරිපාල - වේටර් මල්ලී අපිට පාන් ගේනන...

වේටර් - මහත්තයාලට ඕන මස්ද ,මාලුද ?

සෝමපාල - ඇයි පාන් නැද්ද?

Thursday, July 12, 2012

අමරණීය මරණයකට



ඇත්තටම මිනිස්සු හරි පුදුම ජාතියක් නේද?වෙලාවකට හරිම සතුටින් ඉන්නේ වෙලාවක හරිම දුකින්...තව සමහරු කෙනෙක් දුක් වෙනවා බලාගෙන හිනා වෙනවා.....ඒ වගේ අයට අපි කියනවා " මූ නම් මහා කාල කන්නියෙක් වෙන එකෙක්ට දුකක් දැනුනම හිනා වෙනවා" කියලා.....තව සමහරු කෙනෙක් දුක් වෙනකොට ඒ කෙනාට දුක නැති කර ගන්න උදව් දෙනවා..."අන්න ඒ වගේ අයට අපි කියනවා....නියම කෙනෙක්......මනුස්සකම  උපරිමයට තියෙන මිනිහෙක්" කියලා.......
කොහොම නමුත් ඔයා මොන වගේද මම මොන වගේද කියලා අපි හිතලා බලන්නේ බොහෝම කලාතුරකින් ඒක තමයි අපේ හැටි....අපිට අනුන්ගේ වැරදී ඕන තරම් පේනවා නමුත් අපිට අපේ වැරදි පේනවද?අන්න ඒකයි ප්‍රශ්නේ...........


අපේ උරුමය නේද බොලව්





පුරාවස්තු යනු පැරණී ලාන්කීය ජනයා හා ඔවුන් අයත් සමාජයේ කියුම් කෙරුම්,ඇවතුම් පැවතුම්,ඇදහිලි,විශ්වාස යනාදිය පිළිබද ජීවමාන සාධකයි;නොහොත් දැයක ජීවනාලියයි.ගහකොළ සතා සිව්පාවගෙන් තොර පරිසරයක් හා ඉතිහාසයට දෙස් දෙන පුරාවස්තු වලින් තොර වූ දැයක් හා දේශයක් සන්ස්කෘතියක හා පාරිසරික කාන්තාරයක් වීම නොවැළැක්විය හැකිය.රටක සන්වර්ධනය යනු හුදෙක් මහා මාර්ග,කර්මාන්ත,ගමනාගමනය,ඉදිකිරීම්,යනාදී යටි තල පහසුකම් වලින් ස්වයන්පෝෂිත වීම පමණක්ම නොවේ,සාරධර්ම ඇතුලු අධ්‍යාත්මික ගුණවගාවත්,මානව සන්වර්ධනයත්,ස්වාභාවීක පරිසරයත් එහි නොබිදිය හැකි, නොබෙදිය හැකි කොටස් වේ..කෙතරම් යටිතල පහසු කම් අතින් ස්වයන්පෝෂිත වුනත් එම පහසු කම් අත් විදින ජනයා හරසුන් බෙළහීන අධ්‍යාත්මික අතින් සන්වර්ධනය නොවූ පිරිසක් නම් එම සන්වර්ධනයේ ප්‍රතිඵල පළවත් ලෙස අත්විදිය නොහැකි අතරම එවැනි අධ්‍යාත්මික සන්වර්ධනයකින් තොර සන්වර්ධනය,සන්වර්ධනයක් ලෙස අර්ථ ගැන් වීමටද නොහැකි වේ...එබැවින්....