Pages

තොරගෙන කියවන්න

Showing posts with label new science. Show all posts
Showing posts with label new science. Show all posts

Friday, August 24, 2012

සද්දේ නැති පවර් පොරක්



කම්පියුටරයක පවර් සප්ලයි යුනිට් එක කරදරකාරයෙක් නේද? ( ඇයි වදේ හැම තිස්සෙම සද්දේ දාගෙන වැඩනේ) ඔව් ඔව් බොලව් දන්නවා....අපේ හොදටනේ ඕකා ඔය සද්දේ දාගෙන සිසිලන ෆෑන්(සිසිලන ෆෑන් කිව්වේ කූලින් ෆෑන් බන්) එකක් දෙකක් කරකවන්නේ....බොලා දන්නවද Thermaltake කියලා  සමගමක් (www.thermaltake.com)පට්ටම පට්ට විසදුමක් හොයාගෙන තියෙනවා මේකට....මෙයාලා පවර් සප්ලයි එකක් දලා බන් කූලින් ෆෑන් නැති....එකේ තියෙන්නේ හීට් පයිප්පයි(පයිපයි නෙවෙයි බන් පයිප්ප)...ඇලුමිනියම් කේස් එකකුයි....ඇතුලේ තියෙන රස්නේ එලියට යවන්න ඒකට පුලුවන් කියලායි කියලා තියෙන්නේ....

උබලා දන්නවනේ සීපීයූ එකේ වේගය වැඩි වෙන තරමටම උෂ්ණත්වයත් වැඩි වෙනවා කියලා.....ඒකනේ බන්