Pages

තොරගෙන කියවන්න

Showing posts with label jokes. Show all posts
Showing posts with label jokes. Show all posts

Sunday, August 26, 2012

අයිස්ක්‍රීම් වෙළෙන්දෙක්

 අයිස්ක්‍රීම් වෙළෙන්දෙක්




පාරේ මහළු වෙළෙන්දෙක් අයිස්ක්‍රීම් විකුණමින් සිටී. එය දුටු තරුණයෙක් ඔහු වෙත යයි.
වෙළෙන්දා: “එන්න, එන්න, මහත්තයා, මේවා මැජික් අයිස් ක්‍රීම්”
තරුණයා: “වෙන්න බෑ”
වෙළෙන්දා: “මහත්තයා රස බලන්න කැමති දේවල් දෙකක් කියන්න, මේ අයිස් ක්‍රීම් එකේ ඒ රස එයි”
තරුණයා: “අඹ, පැපොල්”
වෙළෙන්දා අයිස්ක්‍රීම් එකක් දෙයි. එහි එක පැත්තක් ලෙවකා බලන ලෙස ඔහු කියයි.තරුණයා එසෙ කරයි. ඔහුට අඹ රස දැනෙයි.
තරුණ‍යා: “කෝ එතකොට පැපොල් රහ”
වෙළෙන්දා: “අනික් පත්ත හරවලා කන්නකෝ”
තරුණයා එසේ කරයි. ඔහුට පැපොල් රසයද දැනේ. නමුත් තවමත් ඔහු මේවා මැජික් අයිස්ක්‍රීම් ලෙස පිලිගන්නට අකමැතිය.
වෙළෙන්දා: “මහත්තය තව මොනවටද කැමති?”

ඇම්ඩාගේ වැඩක්

ඇම්ඩන් කතා 01....

මේ සිද්ධිය වූයේ ඇම්ඩන් කුඩා කලය.

ඇම්ඩන්: “අප්පච්චී, අප්පච්චී, කැරි කියන්නේ මොනවද?”

පියා: (මඳක් කල්පනාකර ) “ආ මේසේ උඩ කෑම තියලා කියලා”. ඇම්ඩන් ඔලුව වනා එය පිළිගනී. පසුවදාද ඔහු දුවගෙන එයි.

ඇම්ඩන්: “අප්පච්චී, අප්පච්චී, හුත්තිගෙ පුතා කියන්නේ කවුදා?

පියා: (මඳක් කල්පනාකර ) “ආ ඒ පල්ලියේ සුවාමිටනේ” ඇම්ඩන් ඔලුව වනා එය පිළිගනී. පසුවදාද ඔහු දුවගෙන එයි.

ඉන්ටවිව් එකේදි

 ඉන්ටවිව් එකේදි


Interviewer: මොකක්ද ඔයාගේ උපන් දිනය?
සිරිපාල : ඔක්තෝම්බර් 13.....
Interviewer: මොන අවුරුද්දෙද?
සිරිපාල : හැම අවුරුද්දෙම.......

Interviewer: ඔයාට කියන්න පුලුවන්ද වචන 100 ක් අඩන්ගු වෙන වචනයක්?
සිරිපාල : මොකද බැරි සර් තැපැල් පෙට්ටිය.....

සිරිපාල පිට රට ට්‍රිප් එකක් ගිහින් ඇවිත් වයිෆ් ගෙන් අහනවා......
සිරිපාල : මම ෆොරිනර් කෙනෙක් වගෙද පේන්නේ?
වයිෆ් : නැහැ ඇයි....
සිරිපාල : නැහැ මම ලන්ඩන් ඉන්න කොට ඒහේ ගැනියෙක් මගෙන් ඇහුවා මම ෆොරිනර් කෙනෙක්ද 
කියලා.......

ඇමෙරිකාවේ ඉදන් මෙහෙ සිරිපාල ලාගේ ගමට ආපු සුද්දෙක් සිරිපාලට හම්බ වුනාලු 
tourist : මේ ගමේ "වැදගත්" අය ඉපදිලා තියෙනවද?
සිරිපාල : අනේ නැහැ මේහෙ ඉප දෙන්නේ ඔක්කොම පොඩි බබාලානේ සෑර්....

Lecturer: සිරිපාල ලියනවා බලන්න ගාන්ධි ජයන්තිය ගැන.....
සිරිපාල : මම දන්න විදිහට ගාන්ධි හොද කෙනෙක් ඒත් මේ ජයන්ති ගැන නම් කියන්න දන්නේ 
නැහැ...

දවසක් සිරිපාල වයිෆ් එක්ක ත්‍රිවිල් එකකින් යනකොට ත්‍රිවිල් මල්ලි කණ්නාඩිය හැදුවලු,,
තමුසේ හදන්නේ කණ්නාඩියෙන් මගේ වයිෆ්ව බලන්න නේද?මෙන්න මේහෙ පිටිපස්සට එනවා මම එලවන්නම්,නැත්තම් තමුසෙ අයෙත් මගෙ වයිෆ් දිහා හොරෙන් බලයි

Interviewer: දැන් ඔයා හිතන්න ඔයා ඉන්නේ 3 වෙනි තට්‍ටුවේ කියලා...ඔයා ඉන්න තට්‍ටුව දැන් 
ගිනිගන්නවා ඔයා කොහොමද බේරෙන්නේ...
සිරිපාල : හරි ලේසීනේ මම හිතන එක නතර කරනවා....

Friday, August 10, 2012

යාලුවෝ දෙන්නා සහ මාලු

යාලුවෝ දෙන්නා සහ මාලු


ඔන්න එකොමත් එක රටක හිටියලු යාලුවෝ දෙන්නෙක්,,,එක්කෙනෙක් සිරිපාලලු,,අනිත් එකා සෝමපාල........

සිරිපාල - මේ බඩගිනි බන් යමුද කන්න...

සෝමපාල - ඔව් යමු බන් මටත් බඩ ගිනී....

(යා ලු වෝ දෙ න් නා කෑ ම ක ඩේ ක ට ගො ඩ වෙ යි......)

සිරිපාල - උබ මොනාද කන්නේ......

සෝමපාල - පාන් කමු බන්......

සිරිපාල - වේටර් මල්ලී අපිට පාන් ගේනන...

වේටර් - මහත්තයාලට ඕන මස්ද ,මාලුද ?

සෝමපාල - ඇයි පාන් නැද්ද?