Pages

තොරගෙන කියවන්න

Thursday, July 12, 2012

අමරණීය මරණයකට



ඇත්තටම මිනිස්සු හරි පුදුම ජාතියක් නේද?වෙලාවකට හරිම සතුටින් ඉන්නේ වෙලාවක හරිම දුකින්...තව සමහරු කෙනෙක් දුක් වෙනවා බලාගෙන හිනා වෙනවා.....ඒ වගේ අයට අපි කියනවා " මූ නම් මහා කාල කන්නියෙක් වෙන එකෙක්ට දුකක් දැනුනම හිනා වෙනවා" කියලා.....තව සමහරු කෙනෙක් දුක් වෙනකොට ඒ කෙනාට දුක නැති කර ගන්න උදව් දෙනවා..."අන්න ඒ වගේ අයට අපි කියනවා....නියම කෙනෙක්......මනුස්සකම  උපරිමයට තියෙන මිනිහෙක්" කියලා.......
කොහොම නමුත් ඔයා මොන වගේද මම මොන වගේද කියලා අපි හිතලා බලන්නේ බොහෝම කලාතුරකින් ඒක තමයි අපේ හැටි....අපිට අනුන්ගේ වැරදී ඕන තරම් පේනවා නමුත් අපිට අපේ වැරදි පේනවද?අන්න ඒකයි ප්‍රශ්නේ...........


අපේ උරුමය නේද බොලව්





පුරාවස්තු යනු පැරණී ලාන්කීය ජනයා හා ඔවුන් අයත් සමාජයේ කියුම් කෙරුම්,ඇවතුම් පැවතුම්,ඇදහිලි,විශ්වාස යනාදිය පිළිබද ජීවමාන සාධකයි;නොහොත් දැයක ජීවනාලියයි.ගහකොළ සතා සිව්පාවගෙන් තොර පරිසරයක් හා ඉතිහාසයට දෙස් දෙන පුරාවස්තු වලින් තොර වූ දැයක් හා දේශයක් සන්ස්කෘතියක හා පාරිසරික කාන්තාරයක් වීම නොවැළැක්විය හැකිය.රටක සන්වර්ධනය යනු හුදෙක් මහා මාර්ග,කර්මාන්ත,ගමනාගමනය,ඉදිකිරීම්,යනාදී යටි තල පහසුකම් වලින් ස්වයන්පෝෂිත වීම පමණක්ම නොවේ,සාරධර්ම ඇතුලු අධ්‍යාත්මික ගුණවගාවත්,මානව සන්වර්ධනයත්,ස්වාභාවීක පරිසරයත් එහි නොබිදිය හැකි, නොබෙදිය හැකි කොටස් වේ..කෙතරම් යටිතල පහසු කම් අතින් ස්වයන්පෝෂිත වුනත් එම පහසු කම් අත් විදින ජනයා හරසුන් බෙළහීන අධ්‍යාත්මික අතින් සන්වර්ධනය නොවූ පිරිසක් නම් එම සන්වර්ධනයේ ප්‍රතිඵල පළවත් ලෙස අත්විදිය නොහැකි අතරම එවැනි අධ්‍යාත්මික සන්වර්ධනයකින් තොර සන්වර්ධනය,සන්වර්ධනයක් ලෙස අර්ථ ගැන් වීමටද නොහැකි වේ...එබැවින්....

ආදරය,ජීවිතය සහ ඔබ


ආදරය මොනවගේද? හ්ම්ම්ම්ම් ආදරය හරි අමුතුයි...ආදරය පුදන්න වගේම ලබන්නත් පුලුවන්..මේ ලෝකේ පවතින්නේ ආදරේ නිසා.....විටක ආදරේ මිහිරි වන අතර විටක අමිරි බවක් ඇතිවේ..මේ අමිහිරිබව තුළ ඇති ක‍ටුකත්වය...ඇතැමෙක් ආසාවෙන් විදී...ඇතැමෙක් ආසාවෙන් විදවති....තවකෙක් සිනාසෙයි...තවකෙක් හඩයි...තවකෙක් සිනාසෙයි..තේරුම් ගැනීමට නොහැකි ගැඹුරු හැගීමකි ආදරය....ආදරය විශ්වකෝෂයකි...එකින් එක පි‍ටු පෙරලා කියවිය යුතුය...ලබනා අත්දැකීම් හරි අගනේය....මිල කළ නොහැකිය...ආදරය තුල හැම දේම ඇත බොහෝවිට නැත්තේ තේරුම් ගැනීමයි....ආදර කර බලන්න....හරි සුන්දරයි....විදවන්න පුලුවන්නම් ඇතමෙක් කියයි....ඇත්තටම ආදර කර බලන්න එය සුන්දරයි....කලාත්මකයි...ආදරයට ඔබව කවියෙකු කල හැක....මිනිමරුවකු කල හැක...පොසතෙකු කල හැක...දුප්පතෙකු කල හැක.....ආදරය කර බලන්න ලබාගත හැකි දේ බොහෝය......ආදර පුදකරන්න......ලබාගත හැකි දේ බොහෝය.....කරුණු එසේය නමුත්...

ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ බොලව්



ඔන්න මට අද හිතුනා තවත් වැදගත් වෙයි කියලා හිතන අදහස් ටිකක් මේ විදිහට අපේ  Dustbin  සහෝදරයන්ට දෙන්න ඕනා කියලා......ඔන්න එහෙනම් පටන් ගත්තා........හරි මෙහෙමයි.....මෙහෙම මම කතාව පටන් ගන්නම් කෝ.......
අපේ බුදුහාමුදුරුවන්ගේ පළමු රහතුන් වහන්සේලා අමතා කල දේශනාව ඔයාලට මතක ඇති නේ? "මහණෙනි,ගම් නියම් ගම් හී සැරි සරන්න,මුල,මැද,අග පිවිතුරු වු නිරවුල්වු දහම් දෙසන්න,,දෙනමක් එක මග නොයන්න"......මේ උන් වහන්සේගේ පළමු දේශනාව.......ඔයාලට මතකද

බස් ඒකෙදි සිද්ධියක්

මචන් මම මේක බස් ඒකෙදි දැකපු දෙයක් නිසා ලියන්නේ..මෙන්න මේකයි සිද්ධිය..මම රෑ 7.00 ට විතර ගෙදර එන්න..බස් එකට නැග්ගා...බස් එක ටික දුරක් යන කොට යාචකයෙක් බස් එකට නැගලා..සුපුරුදු විදියට හිගමන් යදින්න පටන් ගත්තා..ඔය වෙලාවේ තමයි..මගේ ඉස්සරහා ෂීට් එකේ හිටපු ජොඩුව කතා කරන දෙයක් මට ඇහුනේ..(හොරෙන් අහන් හිටියෙ නැහැ ඇහුනා හොදේ....)කෙල්ල මොකක් හරි ඉල්ලනවා මට ලාවට වගේ ඇහුනා..මට ඉල්ලපු දේ මීටර් උනේ කොල්ලා දීපු උත්තරේට...මේ වෙලාවේ සල්ලි නැහැ බබා..දැනට ඕක තියාගන්න අපි ඒ ෆෝන් එක පස්සේ ගමු...කෙල්ල කොල්ලගෙන් දතක් ගලවන්න හදනවද කියලා මට හිතුනා...ඔන්න ඔය වෙලාවේ තමයි..යාචකයා මන් ලගට ඇවිත් මහත්තයෝ කිව්වේ...මොනවා උනත් මොකද කියලා මම ඔන්න රුපියල් දහයක් දුන්නා..මැන්ස් ලග අම්බානට කසිප්පු ගදයි...